Friday, July 12, 2013

Watch 3D @ Home

මෙන්න ගෙදර ඉදන්ම 3D Movies බලන වීදිය..



මුලින්ම ඔයාලට 3D Glass එකක් නම් අනිවාර්යයෙන් ඔනි


තව Km Player අලුත් Version එකත් ඔනි

මෙන්න Download Link එක

http://www.filehippo.com/download_kmplayer/

 ඊට පස්සෙ මෙන්න මේ ටික කරා නම් හරි




ඊට පස්සෙ මෙ ව්දිහට settings වෙනස් කර ගන්න

  මෙන්න මේ වෙබ් සයිට් එකෙන් 3D Video download කරගෙන 3D චෙක් කර ගන්නත් පුලුවන්
                                      
















No comments:

Post a Comment